Pages

Friday, July 9, 2010

එකම ඉරක් යට... එක අහසක් යට...(Waving Flag)

This is a very nice Sinhala version for Waving Flag - Listen on Youtube

Lyrics

Ohhh ohhh ohhh ohhh - (x2)
Give me freedom... Give me fire...
Give me reason... Take me higher...
See the champions... Take the field now...
You define us... Make us feel proud...

ලොවට හඬගා... මේ නිමේශය...
කියන් සුමිතුර... මෙයයි දෛවය...
අමිල සමගිය... අපගෙ තෙදබල...
එයයි ජීවය... අපගෙ හදතුල...

දසදෙස ජයගෝෂා... සැම සිත්තුල බැඳි ආශා...

අප සැමදෙන රොද බැඳලා... ගොස නංවමු සිනා වෙලා...

සුමිතුරේ...
එකම ඉරක් යට... එක අහසක් යට...
එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා
මෙ ධජ නංවා - (X4)

When i get older... I will be stronger...
they'll call me freedom... just like a wavin flag
Now wave your flag (x7)

Ohhh ohhh ohhh ohhh- (x2)

ජයද පැරදුම... එක්ව විඳිනෙමු...
ප්රීtතිමත් වී... සොවට තිත වෙමු...
පැතුම් පීදී... හදට යාවෙන...
ලොවක් නංවමු...සෙනෙහෙ රජයන...

In the streets are... Heads out lifting...
As we lose our... Inhibitions...
Celebration... Is around us...
Every nation... All around us...

Singing forever young... Singing songs underneath the sun
let's rejoice to the beautiful game... And together at the end of day

We all say...

එකම ඉරක් යට... එක අහසක් යට...
එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා
මෙ ධජ නංවා - (X4)

When i get older... I will be stronger...
they'll call me freedom... just like a wavin flag
Now wave your flag (x7)

Ohhh ohhh ohhh ohhh- (x2)

සුමිතුරේ...
එකම ඉරක් යට... එක අහසක් යට...
එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා

When i get older... I will be stronger...
they'll call me freedom... just like a wavin flag
Now wave your flag (x7)

ohhh ohhh ohhh ohhh
And everybody will be singing...
ohhh ohhh ohhh ohhh
And we all will be singing...

Voice - K' Naan
Remixed by - Pradeep
Remix Record - The Audio Lab
Audio downloadable links - (256kbps)
http://www.mediafire.com/?0njwjyvytmm
http://hotfile.com/dl/51707032/dc94bd...
http://rapidshare.com/files/404188041...
http://www.4shared.com/audio/vXzoYq0h...

All credits goes to original singer(s), producer(s), Lyricist(s), license holder(s), owner(s) and relative authority(ies).

No comments:

Post a Comment